2012-12-12 දින වහරක අරිය චින්තාශ්රම බෞද්ධ විහාරස්ථානයේ අමාවක පොහොය දින පුණ්යානුමෝදනය අවසානයේ, මුළු මහත් සක්වලටම ලැබුණු ආරක්ෂාව සහ රැකවරණය මෙසේ සිදුවූ වගයි.
අනන්ත වන්නාවූ මේ සක්වල සියළු තැන්හි තිබෙන්නාවූ, යම්තාක් දෝශාන්ධකාරයෝ ඇත්ද, මේ සියල්ල දුරුවී, සියළු තැන රැකවරණ සැලසෙන මේ ආශිර්වාදයෝ හේතු වාසනා වී, උතුම්වූ බුද්ධ රත්නයේ අනන්ත ආශිර්වාදය, ශ්රී හස්තය මැවී අප්රමාන සක්වල පවා විහිදී පැතිරී පිහිටා සියළු තැන්හි රැකවරණ සැලසේවා.
Waharaka Suwaminwahanseta Namaskaaraya wewa!!! unwahasege dharma deshana cd 89 puduma widiyata,pera waasanaawakata apita hambuna..godak pin hamootama..!!! Theruwansaranai !!! Unwahansege cd 89n idiriyata ewa download karaganna site ekak tiyenawada?