Category: ගිනි නිවන කව් ගඟුල

තුන් ලෝ සතගෙ භව ලෙඩ නැසු වෙදාණෝ දුන් ඖෂධ රැගෙන මහ ලෙඩ නසානෝ

පතළ ලොවේ සුව දෙන මහ  වෙදාණෝ සකල සතට ලෙඩ නැති මග  සදානෝ නොතළ සතන් සිත් ඖෂධ බෙදානෝ පතුල නමැද වඳිනෙමු...

Read More

සැඟව ගිය මුනි දහමේ පිබිදීමෙන් 2012 ප්‍රඥාලෝකය නැගෙන ලොව යථාර්ථය වැටහෙන වසරක්ම වේවා!

යුග පෙරළියක ආරම්භය පෙරට     ගෙන මග මුනි දහම යට ගිය යළි පුබුදු     වන නැග ගුණ වැඩූ උතුමන් කරළියට...

Read More
Loading