
හෙළ බොදු පියුම 89 සඟරාව
මෙවර කලාපයේ ලිපි පෙළ ගැස්ම: පස්කඳ දුක්කිඳ (කවි) කවරය මහ විද්‍යාඥයා පෙන්ව දුන් සිවු අරිසස දහම (4වන කොටස) 1 පිටුව පෙළ දහමේ සැඟවුණු තැන් සොයා… (21 වන කොටස) 5 පිටුව නිවන් ලැබ දෙන කමටහන් (8 වන කොටස) 7 පිටුව අභයරතනාලංකාරය (89 වන කොටස) 12 පිටුව වරද්දන බුදු බණ (3 වන...

දුර්ලභ වූ පටිභාන කවීත්වය තුළින් ගෙතුණු පුංචි දහම් කථාවක්…
පසුගිය කලාපයෙන් - මාර සේනාවන් සමග කළ සංවාදවලින් සහ මාර උගුල්වලින් ජය ලැබූ හැටි….. එතැන් සිට… කෙනෙක්ගේ ශරීරයට අතවත් නොතබා ලෙඩ රෝග ආදියත්, ඊට හේතුවත්, ප්රතිකර්මත් පෙන්වා දෙන ගුප්ත ක්‍රමවේද නිසාම ලංකාවේ විවිධ ප්‍රදේශවලින් සෙනග එන්න පටන් ගත්තා. මේ...

Are we really all that different? (OUR JOURNEY IN SANSÃRA…)
Are we really all that different? From one another; from other animals? Granted, human beings have since the beginning of time sought a higher standard of living than their counterparts and this expedition in space and time has brought us a long way, a very long way...

නාමරූප ප්‍රත්‍යයෙන් සලායතන හටගන්නා හැටි සැඟව ගිය දහම් ඇසින්
පසුගිය කලාපයෙන් අපි සාකච්ඡා කළා විඤ්ඤාණ පච්චයා නාමරූපං කියන කාරණය පිළිබඳව. නාම රූප කියන්නෙ මොනවද කියලත් සාකච්ඡා කළා. නාමරූප විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් ඇතිවන හැටි සාකච්ඡා කළා. රූප (රූ + ඔප් =රූප - රවුම් ගැසීම හෙවත් භ්‍රමණ චක්‍රය ඔප් නැංවීම) කියන්නේ ආපෝ, තේජෝ, වායෝ, පඨවි...

ආනාපාන සති භාවනාව තුළින් කාය සංඛාර සංසිඳවීම හා දැහැන් සුවයට පත්වීම
(පසුගිය කලාපයෙන් - ආනාපාන සති භාවනාව සඳහා අධ්‍යාත්මික පරිසරය සකස් කරගැනීම) ආනාපාන සති භාවනාව නිවැරදිව කරගෙන යන ආකාරයත්, එයින් ලැබෙන ප්‍රතිඵල හා එ් භාවනාව සඳහා අධ්‍යාත්මික පරිසරය සකස් කරගන්නා ආකාරයත් මීට පෙර කලාපවලින් පැහැදිලි කළා. ආනාපාන සති භාවනාව මුල් කරගෙන කාය...

මාර සේනාවන් සමග කළ සංවාදවලින් සහ මාර උගුල්වලින් ජය ලැබූ හැටි…..
මාර සේනාවන් සමග කළ සංවාදවලින් සහ මාර උගුල්වලින් ජය ලැබූ හැටි..... පසුගිය කලාපයෙන් - තුන් ලොව සියළු සතුන්ගේ තොරතුරු සටහන් වූ ගුප්ත ලොව පොත් ගුල් හතර විවෘත වෙයි! එතැන් සිට... දැන් මගේ මනසට නැගෙන්නේ කෙනෙකුගේ පිහිටක් නොලබා ස්ව උත්සාහයෙන්ම මග අනුගමනය කරන්නේ කොහොමද කියලයි....